logo

Media day – Competition

Media Competition 2021 - Technical MCQ

St. John’s College Media Day “Ahaheraya 2021” will be held online with
the participation of schools from all over the island. In the face of social alienation,
we are embarking on new events in the field of media by joining hands with our
capabilities and our brother & sister school media units.

මෙවර සාන්ත ජෝන් විද්‍යාලයීය මාධ්‍ය දිනය “අඬහැරය 2021” දීපව්‍යාප්ත පාසල් සහභාගී කරගනිමින්
ඔන්ලයින් ආකරයට සිදුකරණු ලබයි. සමාජ දුරස්ථකරණය හමුවේ අපේ හැකියාවන් සහ සහෝදර පාසල්
මාධ්‍ය ඒකක සමග අත්වැල් බැඳ ගනිමින් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නව ඉසව් වෙත අපි පියනගන්නෙමු.