11 ශ්‍ර‍ේණිය

  • Instructor: Admin
  • Lectures: 63
  • Duration: 10 weeks
Categories:

මෙහි  Curriculum  ටැබ් එක වෙත ගොස් ඔබට අවශ්‍ය පාඩම් කොටස වෙත පිවිසෙන්න​. මෙම සියලුම පැවරුම් කොටස් පාසලට පැමිණි පසු අදාල ගුරු මහත්ම මහත්මීන් හට ලබා දිය යුතුයි. ඔබට ඔබගේ අදහස් දැක්වීමට සහ ගුරුවරුන් සමග විෂය කරුණු සාකච්චා කිරීමට Comment  කොටස භාවිතා කරන්න​.

දෙමව්පියනි,
දරුවන් මෙම විෂය කොටස් නිසියාකාරව සම්පූර්ණ කිරීමට යොමු කරන්න​. ඒ සඳහා ඔවුන් උනන්ඳු කරවන්න​. මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය​ ඔබ වෙත ගෙන ඒම සඳහා විශාල කැපවීමක් කරමින් සිටී. එහි ප්‍රතිඵල නෙලාගෙන තවත් ඉදිරියට යන්න කැපවෙමු.

සියලුම සිසු දරුවන් වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සහ එහි ඩිජිටල් මීඩියා හා තොරතුරු තාක්‍ෂණික අංශයේ පරිශ්‍රමයකි.

This is an effort of the Old Boys  Association and its Digital Media and IT department for all students.

OBA IT & Digital Media Team

There is no review for this course

Rating

Not enough ratings to display

(7) Comments

  • Admin bar avatar
    Dhammika Jayakody April 13, 2020 @ 12:35 pm

    මෙම ප්‍රයත්නය තුල ඔබ උපරිම ඵල නෙලා ගැනීමට ඉදිරිපත් වනු ඇතයි අපේක්‍ෂා කරමු. ඔබගේ පරිශීලනය අපගේ උද්යෝගයට හේතුවේ. තවත් මෙය දියුණු කර ගැනීමට බලාපොරොත්තු වේ. ගුරු උපදේශ අනුව ක්‍රියාකාරීව අධ්‍යාපනික කටයුතු සඳහා සහබාගී වන්න​.

  • pasindu rahal April 22, 2020 @ 9:01 pm

    Super

  • Malani Perera April 26, 2020 @ 9:55 pm

    Pepar

  • Disna Samarasinghe May 2, 2020 @ 6:05 am

    ඉතාම හොද කටයුත්තක්. මාගේ සුභ පැතුම් සාන්ත ජෝන් වඉදුහලටත්, සාන්ත ජෝන් විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයටත් , මෙම කාර්ය සදහා දායක වූ සැමටත්. දරුවන්ට මෙය ඉතාමත් වටිනා අවස්ථාවක් සහ මෙය ඉතාමත් අගය කොට සලකමි.

  • Athula Amaranayaka May 4, 2020 @ 6:35 pm

    ගොඩක් හොඳයි.

  • Thenula May 4, 2020 @ 6:37 pm

    ගොඩක් හොඳයි

  • Rohana Perera May 10, 2020 @ 9:21 am

    සමාජ දුරස්ථ කරනය හමුවේ අඩාල වීගෙන යන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම උදෙසා , සාන්ත ජොන් විද්‍යාලයේ සිංහල ව්ෂය භාර අචාර්යවරිය වන මල්කාන්ති ගුරුමහත්මිය විසින් ගනු ලබන මෙම උත්සාහය ඉතා අගය කොට සලකමු.ඉතා පැහැදිලි වන ලෙස මෙවැනි ව්ඩියොවක් දරුවන් හට තිළිණ කිරීම අභියෝගාත්මක කාර්යයක් බැවු අප දන්නා කරුණකි. එම අසීරු කරුණ ඔබ තුමිය විසින් සාර්ථකව ඉටු කොට ඇත. තවද,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ආචාර්යවරිය වන සදනී ගුරුතුමිය අන්තර්ජාල video තාක්ෂණය උපයෝගි කරගෙන දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කිරීම සහ ප්‍රශ්න පත්‍ර දරුවන් හට ලබාදීමෙන් සහය දක්වන ලද ජයලත් ගුරු මහතා, තාරක ගුරු මහතා මඩුගස්තලාවේ නන්ද හිමියන් ,මාලනී ගුරු මහත්මිය සහ ප්‍රබෝදනී ගුරු මහත්මිය සහ අංශ භාර දයානන්ද ගුරු මහතා , ඇතුළු ගුරු භවතුන් හට සාන්ත ජොන් විද්‍යාලයේ 11 F පංතියේ, පංති භාර අරුණි ගුරුතුමිය , දරුවන් සහ දෙමාපියන් සියලු දෙනාගෙම හදපිරි කෘතඥතාව පුදකරමු.
    ස්තුතියි 🙏🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X